Friday, January 27, 2012

කවිකම

එම්බා...
නුඹ කවුද
මා තුළ නිදා හුන්
කවියා අවදි කල
දැන් ඉතින් නොමැත නිවනක්
ලියනවා ලියනවා ලියනවා මිස
තවත් මුනිවත රකිනු කුමට
වහා උත්තර බඳිනු මට!

No comments:

Post a Comment