Thursday, May 2, 2013

වාම වාදීන්

ලක් සිසු සටන්
බිහි වූ දා පටන්
තිඹිරි ගෙය වී නම්

සත්‍ය සමවාදීන්ට
සර්ව කාලීන වී නම්
හදවතේ වම් ස්වරය
සැහැසිකම් කරමින
කුරිරු වේවිද මව් බිමට!