Saturday, January 21, 2012

තනිකම....

තනි මට තනියට
මගෙ ලඟ කවුරුත්
තනි රකින්න මට නෑ..

තනි මට තනියට
තනි රකින්න මට
නුඹවත් අද ලඟ නෑ...

තනිකම රජයන
පාලුව පොපියන
දවස් ගෙවෙන විට
තනි මට, මමවත් නෑ....

No comments:

Post a Comment