Monday, January 23, 2012

ආදර කන්ද!

සියක් කඳු පසු කරන් විත්
තරණය කළත් ආදර කන්ද
හමු නොවූ සොඳුරුතම මිටියාවත
නුඹේ හද බිමයි මියුලැසිය.....

No comments:

Post a Comment