Friday, January 20, 2012

සමාජය!

වවමි මම රෝස වත්තක්
පුදමි සුදු රෝස මලක් මිනිසුන්ට
පුදයි මට ආපිටට ඔවුන්
අකුලකින් නෙලා ගත් කටු මලක්!

No comments:

Post a Comment