Wednesday, November 27, 2013

යුද වීරයා


මැති ඇමැත්තන්
හමුදාවෙ ලොක්කන්
පොර වදිති අරගන්න
සාමයේ ගෞරවය

මගෙ පුතුගෙ නාමය ඵලකයක් මත ඇත
රටම දන්නේ නැතත් දිවි දුන්නෙ රටට බව...
මටත් උඹෙ පියාටත් බිරියටත් දරු දෙන්නටත්
වීරයෙක් උඹ සදාතන නිහඬ