Friday, September 25, 2015

කන්‍යා

අවුලක්ම නෑ
හැදුවහැකි කැඩුණට
ලෝක පරකාසෙට


පිරියන්න ඇහැක් වෙද
හදවතේ බිඳුණු තැන

Saturday, August 29, 2015

කාසියේ දෙපැත්ත

සඳ එළිය
යුවලකට 

පෙම්වත් හැඟුම් මවයි
තනි මග යන්නෙකුට
බිහිසුණු රටා මවයි!