Monday, December 2, 2013

දුක

A සිතට එන කළ Bද එයි
A යන විට Bද යයි
මම A ප්‍රිය කරමි A මා පෙළයි
එනිසා B වෙත යමි B අන්සතුයි
C මා ප්‍රිය කරයි මට සිතක් නොහැඟෙයි
Dට මා සෙල්ලමකි...
A to Z හෝඩියම නැත්නම්
දුකක් නොදැනෙයි
අවාසනාවට මා එයටම ඇලෙයි

No comments:

Post a Comment