Wednesday, November 27, 2013

යුද වීරයා


මැති ඇමැත්තන්
හමුදාවෙ ලොක්කන්
පොර වදිති අරගන්න
සාමයේ ගෞරවය

මගෙ පුතුගෙ නාමය ඵලකයක් මත ඇත
රටම දන්නේ නැතත් දිවි දුන්නෙ රටට බව...
මටත් උඹෙ පියාටත් බිරියටත් දරු දෙන්නටත්
වීරයෙක් උඹ සදාතන නිහඬ

6 comments:

  1. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  2. Real truth.memory still hold on few heart.they doesn't selling it

    ReplyDelete
    Replies
    1. Real truth can be hidden temporarily, but not permanently.

      Delete
  3. කොට අදින ඇත්තුන්ට පෙරහරේ යාම අකැපයි කියන්නේ ඕන්න ඕකයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete