Thursday, May 2, 2013

වාම වාදීන්

ලක් සිසු සටන්
බිහි වූ දා පටන්
තිඹිරි ගෙය වී නම්

සත්‍ය සමවාදීන්ට
සර්ව කාලීන වී නම්
හදවතේ වම් ස්වරය
සැහැසිකම් කරමින
කුරිරු වේවිද මව් බිමට!

4 comments:

  1. අපේ කාලයේ ශිෂ්‍ය ව්‍යාපරයේ නියුතු වූ සෑහෙන පිරිසක් පසුව ජාතිවාදී ස්ථාවරයක් ගත්තා.

    සෑබෑ වාමවාදීන් නම් ඔවුන් ජාතිවාදය පිළිකුල් කළ යුතුව තිබුණා.

    නමුත් ඇත්තටම ඔවුන් අවස්ථාවාදීන්. එනිසයි ජාතිවාදය හිස තබා ගත්තේ.

    ReplyDelete
    Replies
    1. එච්චර ගැඹුරු මාක්ස් ලෙනින් වාදියෙක් නොවුනත් කමක් නෑ, අඩුම තරමෙ මූලිකම අරමුණ වුනු නිදහස් අද්‍යාපනෙත් මතක නැති වෙන අය ඉන්නවනෙ. අපේ SB ඇමතිතුමත් එහෙම ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්නෙ!

      Delete
  2. මීට කලින් කමෙන්ට් කළ කෙනෙක් කිව්වේ නැද්ද මේ අයින් කරන්නය කියලා?

    ReplyDelete
    Replies
    1. නෑ... ඇයි එහෙම ඇහුවෙ???

      Delete