.........................................................................නිකං ඉන්න බැරි කමට, අත කහනවට, ඔලුවට එන මනස්ගාත, ලියමි මම මෙසේ......................................................................... මනස්ගාත © (මම පවු) ®
අපේ කාලයේ ශිෂ්‍ය ව්‍යාපරයේ නියුතු වූ සෑහෙන පිරිසක් පසුව ජාතිවාදී ස්ථාවරයක් ගත්තා.සෑබෑ වාමවාදීන් නම් ඔවුන් ජාතිවාදය පිළිකුල් කළ යුතුව තිබුණා.නමුත් ඇත්තටම ඔවුන් අවස්ථාවාදීන්. එනිසයි ජාතිවාදය හිස තබා ගත්තේ.
එච්චර ගැඹුරු මාක්ස් ලෙනින් වාදියෙක් නොවුනත් කමක් නෑ, අඩුම තරමෙ මූලිකම අරමුණ වුනු නිදහස් අද්යාපනෙත් මතක නැති වෙන අය ඉන්නවනෙ. අපේ SB ඇමතිතුමත් එහෙම ශිෂ්‍ය ක්රියාකාරිකයෙක්නෙ!
මීට කලින් කමෙන්ට් කළ කෙනෙක් කිව්වේ නැද්ද මේ අයින් කරන්නය කියලා?
නෑ... ඇයි එහෙම ඇහුවෙ???
අපේ කාලයේ ශිෂ්‍ය ව්‍යාපරයේ නියුතු වූ සෑහෙන පිරිසක් පසුව ජාතිවාදී ස්ථාවරයක් ගත්තා.
ReplyDeleteසෑබෑ වාමවාදීන් නම් ඔවුන් ජාතිවාදය පිළිකුල් කළ යුතුව තිබුණා.
නමුත් ඇත්තටම ඔවුන් අවස්ථාවාදීන්. එනිසයි ජාතිවාදය හිස තබා ගත්තේ.
එච්චර ගැඹුරු මාක්ස් ලෙනින් වාදියෙක් නොවුනත් කමක් නෑ, අඩුම තරමෙ මූලිකම අරමුණ වුනු නිදහස් අද්යාපනෙත් මතක නැති වෙන අය ඉන්නවනෙ. අපේ SB ඇමතිතුමත් එහෙම ශිෂ්‍ය ක්රියාකාරිකයෙක්නෙ!
Deleteමීට කලින් කමෙන්ට් කළ කෙනෙක් කිව්වේ නැද්ද මේ අයින් කරන්නය කියලා?
ReplyDeleteනෑ... ඇයි එහෙම ඇහුවෙ???
Delete