Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා!

සීතල බක් මහේ ලා සඳ නැඟ එද්දී
සිනා රස කැලුම් දස අත විසිරෙද්දී
සීතලු ලපලු මල් වැල් සුසුවඳ දෙද්දී
වේවා සැමට සුභ වසරක් සිත් පැහැදී

වපුල හිම පියලි මිහිකත පිසීවා
උණුසුම් සුභ පැතුම් ගුවනට මුසු වේවා
ප්‍රීති නාද කන්කලු වී රැව් දේවා
ලැබු නව වසර සැමටම කිරි ඉතිරේවා!!!

1 comment:

  1. එසේම වේවා සහෝදරයා..............................

    ReplyDelete