Saturday, March 3, 2012

හොස්ටල්

සබරෙට ආමි
වට පිට බැලීමි
මිතුරු කිසිවකු නොවූයෙන්
දුරින් නැවතුනෙමි!
දිනෙන් දින ගෙවුනි
විඩාපත් වීමි
සැවොම හොස්ටල් වූයෙන්
මමද හොස්ටල් වීමි!

1 comment:

  1. ආහ් ... පස්සෙ වෙන දේවලුත් ලියන්නකෝ ...

    ReplyDelete