Thursday, February 16, 2012

හුදකලා මිතුරී....

ළබැඳිම මිතුරියයි නුඹ මට
සැප දුක් සමවැ විමසන
දකිමි නුඹ මුව ගැඹුරින්, නුඹ මවුන් මුව
විඳිමි එසුවඳ රහසින්, ඇගෙ කවක් තුළ
තෙමයි මා නෙත් කෙවෙනි
සුසුමින් දෙදරවයි හද පතුල

No comments:

Post a Comment