Monday, April 14, 2014

හිඟන්නාගේ තුවාලය

ආදරය වණයක්
ස්පර්ශ කළ විට
සියුම් කිතියක් ජනිත කරවන
කසන තරමට ඔඩු දුවන
දුක් ලැබෙන බව දැනත්
ඇසිල්ලක සුව සොයන

4 comments:

  1. මටනම් වණයක් නොවේ තවමත්

    ReplyDelete
  2. බූට් එක ලැබුනම තමා වණය වෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. අන්න හරියට තේරුණා :D

      Delete