අවුලක්ම නෑ
හැදුවහැකි කැඩුණට
ලෝක පරකාසෙට
පිරියන්න ඇහැක් වෙද
හදවතේ බිඳුණු තැන
.........................................................................නිකං ඉන්න බැරි කමට, අත කහනවට, ඔලුවට එන මනස්ගාත, ලියමි මම මෙසේ......................................................................... මනස්ගාත © (මම පවු) ®