Manasgaatha (මනස්ගාත)

.........................................................................නිකං ඉන්න බැරි කමට, අත කහනවට, ඔලුවට එන මනස්ගාත, ලියමි මම මෙසේ......................................................................... මනස්ගාත © (මම පවු) ®

Friday, July 7, 2017

ආදරේ හැටි

›
ආදරය නුඹ, කිවින්දන් තැනුවාට නුඹේ ආදරය, මා ගොලුවෙක් කළා
8 comments:
Friday, September 25, 2015

කන්‍යා

›
අවුලක්ම නෑ හැදුවහැකි කැඩුණට ලෝක පරකාසෙට පිරියන්න ඇහැක් වෙද හදවතේ බිඳුණු තැන
3 comments:
Saturday, August 29, 2015

කාසියේ දෙපැත්ත

›
සඳ එළිය යුවලකට  පෙම්වත් හැඟුම් මවයි තනි මග යන්නෙකුට බිහිසුණු රටා මවයි!
Tuesday, October 14, 2014

පව්කාරියට ගල් ගැසීම

›
නුඹට එරෙහිව අවි දරන අත් වැඩිපුරම ඒවාද නුඹෙ සිරුර වැළඳගත් ගල් කැබලි අත දරන් පෙළ සැදෙන මිනිසුනේ ගසාපන් පළමු ගල සුණු වෙන්ට මේ ක්‍රමේ . ....
2 comments:
Monday, July 14, 2014

කෙටි කතාවක්

›
නුඹේ ආලය කෙටි කතාවක් දිගු කලක් මා සමඟ උන්නද හිටි ගමන් ඇරඹී ගුප්ත ලෙස නිම වුණ විශ්මයට පත්ව ඉමි පාඨකය ලෙසින් මම කුම්ක් වේවිද ඉතින් නිමා...
1 comment:
›
Home
View web version

About Me

Thilina Dulanjana
View my complete profile
Powered by Blogger.